Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

වෘත්තීය හා රැකියාපොළක් බත්තරමුල්ල දියත උයනේ දී…

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලද වෘත්තීය හා රැකියා වෙළෙඳපොළක් අද (06) දවසපුරා දියත උයන පරිශ්‍රයේ දී පැවැත්විණ.

ඒ සඳහා ජාතික යොවුන් සේනාංකය ද සහභාගී වූ අතර, යොවුන් සේනාංක සේවාවන් පිළිබඳව තරුණ තරුණියන් විශේෂ උනන්දුවකින් විමසීම් කිරීම කැපීපෙනෙන කාරණයක් විය. මෙම රැකියාවෙළෙඳ පොළ සඳහා බස්නාහිර පළාත් අධ්‍යක්ෂ, මධ්‍යස්ථානාධිපතිවරුන්, උපදේශක උපදේශිකාවන්, යොවුන් ශිෂ්‍යභටයින් හා දඹුල්ල හෝටල් පුහුණු පාසලේ පුහුණුලාභීන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button