Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

යොවුන් සේනාංක සභාවට නව සභාපතිවරයෙක් පත්වෙයි.

ජාතික යොවුන් සේනාංක සභාවේ නව සභාපතිවරයා ලෙස චතුරංග ජේ.බී. උඩවත්ත මහතා ඊයේ (02) දින, සුබ මොහොතින් වැඩ භාර ගත්තේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ.මහේසන්, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button