Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක සභාවේ නව සභාපති වැඩ භාර ගනී…

2002 අංක 21 දරණ යොවුන් සේනාංක පනතට අනුව ජාතික යොවුන් සේනාංක සභාවේ නව සභාපති ලෙස නිලන්ත කුමාර ඒකනායක මහතා ඊයේ (05) දින, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමන්ගේ සුරතින් පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් පසු ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිය තනතුරෙහි වැඩ භාර ගත්තේය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button