Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

නුවරඑළිය පුහුණු මධ්‍යස්ථානයේ ව්‍යාපෘති 02ක් ජනතා අයිතියට පත් වෙයි.

නුවරඑළිය කටුමාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි, ජාතික යොවුන් සේනාංක නුවරඑළිය පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධිතව කටුමාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව පරිගණක අධ්‍යාපන හා විදේශ භාෂා අධ්‍යයන ඒකකය විවෘත කිරීමත්, ජාතික යොවුන් සේනාංක ‘සෙනෙහෙ පියස’ නිවාස ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය මඟින් ඉදිකරන ලද නිවස ප්‍රතිලාභීන් වෙත භාර දීමත් ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මේ සඳහා මධ්‍යම පළාත් අධ්‍යක්ෂ, රාජ්‍ය නිලධාරීන්, මධ්‍යස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය හා යොවුන් ශිෂ්‍යභටයින් සහභාගි විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button