Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

නව අධ්‍යක්ෂක ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන නිරීක්ෂණ චාරිකාවක…

ජාතික යොවුන් සේනාංක නව අධ්‍යක්ෂ කර්නල් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී ඊයේ දින (25), බස්නාහිර පළාත් කාර්යාලය සහ යක්කල හා අත්තනගල්ල පුහුණු මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී එතුමන් එම මධ්‍යස්ථානවල පුහුණු හා පාලන කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ අතර ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළේය.
මෙම අවස්ථාව සඳහා අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය), අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන), බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button