Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

AIESEC සංවිධානයේ තරුණ පිරිසක් ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ සංචාරයක …

ජාතික යොවුන් සේනාංකය විසින් ආරම්භ කරන ලද නව ව්‍යාපෘතියක් ලෙස AIESEC සංවිධානය හරහා විදේශීය විශ්ව විද්‍යාලයීය පුහුණුකරුවන් විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජීවන කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් අප පුහුණු මධ්‍යස්ථානවලදී පැවැත්වීම සිදු කරනු ලබයි.

එහි පළමු වැඩසටහන යටතේ විදේශීය පුහුණුකරුවන් තිදෙනෙක් දෙහිඕවිට ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ නොමිලයේ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන අතර බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් අත්තනගල්ල ජාතික යොවුන් සේනාංකය වෙත එක් විදේශීය පුහුණුකරුවෙක් ස්වේච්ඡාවෙන් පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

මෙම පිරිස පසුගියදා (2022.08.04) ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ සංචාරකයක නිරත විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button