Register Now

බාහිර

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

  • බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව වෙත බඳවාගත් නුපුහුණු ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩසටහන.

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව වෙත රාජ්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණි සඳහා බඳවාගත් නුපුහුණු ශ්‍රමිකයින් සඳහා දින 14ක කාලසීමාවක් ජිවන කුසලතා සහ නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනකි.

  • වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණුලාභී ලාභිනියන් පුහුණු කිරීමේ වැඩසටහන

වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණුලාභී ලාභිනියන් සඳහා පවත්වන ලැබූ දින 14 ක කාලසීමාව තුල ජිවන කුසලතා සහ නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනකි.

  • පාසල් නායකත්ව පුහුණු වැඩසටහන

ජාතික යොවුන් සේනාංකය පිලිබඳව පාසල් පද්ධතිය තුල දීර්ඝ කාලින දැනුවත් කිරීම වෙනුවෙන් ජාතික යොවුන්සෙ නනකයෙන් ඉල්ලුම් කරනු ලබන පාසල් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නායකත්ව කුසලතා ඔප් නැංවීමේ ඒකායන අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button