Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

නිර්මාණශීලි යෞවන/ යෞවනියන් රැකියා ගත කිරීමේ අරමුණ පෙරදැරිව දියමන්ති කැපීමේ සයමාසික පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන්කිරීම ….

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 – 28 අතර නිර්මාණශීලි යෞවන/ යෞවනියන් රැකියා ගත කිරීමේ අරමුණ පෙරදැරිව ජාත්‍යන්තරය පිළිගත් Diamond Cutters Ltd ආයතනය සමඟ ජාතික යොවුන් සේනාංකය දියමන්ති කැපීමේ පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා 2022 ජූනි මස 17 වැනි දින ජාතික යොවුන් සේනාංක සභාපති/අධ්‍යක්ෂ කර්නල් දර්ශන රත්නායක, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, නීති නිළධාරිනී චාන්දනී කරවිට, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහ Diamond Cutter Ltd ආයතනයේ සන්ජය බේයිඩ් (කළමනාකරණ අධ්‍යක්ෂ), රජෙන්ද්‍ර සමරනයක (මූල්‍ය අධ්‍යක්ෂ), මොඉන් සූමර් (සාමාන්‍යාධිකාරී), චානක ප්‍රනාන්දු (මානව සම්පත් කළමනාකරු) යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button