Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

බැහැරගත පුහුණු මධ්‍යස්ථානය නාඋල ස්ථාපිත කොට 2023.04.02 දිනට වසර 13 ක් ….

බැහැරගත පුහුණු මධ්‍යස්ථානය නාඋල ස්ථාපිත කොට 2023.04.02 දිනට වසර 13 ක් පිරීම නිමිත්තෙන් එම පුහුණු මධ්‍යස්ථානයට, ජාතික යොවුන් සේනාංක ධජයට සහ බැහැරගත පුහුණු මධ්‍යස්ථාන ධජය සඳහා ආශිර්වාද පැතීමට මහා සංඝරත්නය වැඩමකොට ආශිර්වාද පිරිත් සජ්ඡායනයක් පවත්වන ලදි. මේ සඳහා බැහැරගත පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති තුමන්, නාඋල පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපතිතුමන්, බැහැරගත පුහුණු හා මධ්‍යස්ථාන උපදේශක උපදේශිකාවන් සහ පුහුණුලාභින් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button