Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක සභා සාමාජිකයින් පත්කිරීම

ජාතික යොවුන් සේනාංක සභා සාමාජිකයින් පත්කිරීම හා සභා රැස්වීම 2022.09.13 වන දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී පහත නම් සඳහන් මහත්ම මහත්මීන් හට පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.
සභාපති – කර්නල් දර්ශන රත්නායක RWP RSP – සභාපති/අධ්‍යක්ෂ – ජාතික යොවුන් සේනාංකය
මහා භාණ්ඩාගාර නියෝජිත – D.A. නිහාරපොළ – අධ්‍යක්ෂ (වැ.බ), ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
සාමාජික –
ආචාර්ය අනූෂා එදිරිසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය
ආචාර්ය චාමින්ද අබේසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය
ආචාර්ය D.M. සූරතිස්ස – සභාපති/අධ්‍යක්ෂ – පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය
K.ප්‍රසන්න චන්දිත් – අතිරේක ලේකම් (සංවර්ධන) – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button