Register Now

චීන භාෂා පුහුණුව

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

2016 වර්ෂයේ සිට දඹුල්ල යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසල තුල ක්‍රියාත්මක වේ. හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා පහසුකරණයක් ඇති කිරීම හා විදේශ ගත රැකියා අවස්ථා සඳහා පුහුණු ශ්‍රමය ලබාදීමේ අපේක්ෂාවෙන් චීන භාෂා මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරනු ලබයි. මෙහි ඉගැන්වීම් කටයුතු චීන භාෂා පිළිබඳ කැළණි විශ්වවිද්‍යාලයේ භාෂා අංශය මඟීන් ලබා දෙනු ලබන චීන ජාතික උපදේශකවරුන් විසින් සිදුකරනු ලබයි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button