Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය වාරියපොල දිළිඳු පවුලකට නිවසක් පරිත්‍යාග කරයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික යොවුන් සේනාංක “සමාජ සවිබල ගැන්වීමේ තරුණ දායකත්වය” ව්‍යාපෘතියට අනුව වාරියපොල ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය විසින් මිලියන 4 වටිනාකමකින් යුක්තව ඉදිකළ “සෙනෙහෙ පියස” නව නිවාසය වාරියපොල සුමංගල අතුරු මාවතේ පදිංචි එච්. එම්. ඉන්ද්‍රාණි හේරත් යන අය වෙත ලබාදීම වාරියපොල මධ්‍යස්ථානාධිපතිගේ ආරාධනයෙන් 2022/06/09 වන දින වාරියපොල ප්‍රාදේශීය ලේකම් සහ ජාතික යොවුන් සේනංක සභාපති /අධ්‍යක්ෂ කර්නල් දර්ශන රත්නායක තුමන් විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ මණ්ඩලය, රාජ්‍ය නිළධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button