Register Now

සාර්ථකත්වයට ආ යොවුන් සේනාංක ආදී සිසුන්

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

අගෝස්තු 3, 2021

2011 වර්ෂයේ නාත්තණ්ඩිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය හා එක්ව ජීවිතය ජයගත් කෙනෙක් ලෙස මං අද නොබියව සමාජය තුළ ශක්තිමත් කාන්තාවක් ලෙස නැඟී සිටිනවා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ 2011.01.15 වන දිනයි.

තිළිණි පීරිස්
වැඩිදුර කියවන්න
අගෝස්තු 3, 2021

ජාතික යොවුන් සේනාංකයට ගියාම දැනුනෙ හිතනවට වඩා එහා ලෝකයක් ඒ තුළ තිබෙන බව. ලංකාවේ තිබෙන සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ OL, AL කරපු මට පන්ති කාම‍රයෙන් බැහැර ප්‍රායෝගික විෂයයන් 09ක් ඉගෙන ගන්නා ලැබුනා යොවුන් සේනාංකයෙන්.

මේනක මධුෂාන්
වැඩිදුර කියවන්න

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button