Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

තාරුණ්‍ය උදෙසා ජීවන කුසලතා සංවර්ධන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය 2024 නව වසර සුබ මොහොතින් අරඹයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංකය 2024 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම ජනවාරි (01) දින, පෙරවරුවේ ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ජාතික යොවුන් සේනාංකය තුළින් අපේක්ෂිත කාර්යභාරය නිසිලෙස සමාජගත කරමින් හෙට දින රට භාර ගැනීමට පෙරට එන තාරුණ්‍ය හැකියාවෙන්, බුද්ධියෙන් මෙන්ම නව්‍ය ආකල්පවලින්, මිනිසත්කමින් පෙරදැරි සොඳුරු මිනිසුන් බවට පත්කරලීමේ වගකීම නිසි ලෙස ඉටු කරමින් සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට ඇප කැප වී ක්‍රියා කරන බවට 2024 රාජ්‍ය සේවක දිවුරුම් දීම ද සිදු විය.

මෙම අවස්ථාවට අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, මූලස්ථාන නිලධාරීන් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button