Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ උපදේශක උපදේශිකාවන් සඳහා පුහුණු වැඩමුළුවක්…

ජාතික යොවුන් සේනාංකයේ ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ උපදේශක උපදේශිකාවන්ගේ දැනුම, කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය මඟින් සංවිධානය කරන ලද පුහුණු කඳවුරක් පසුගිය 01 දින, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ දී (SIBA) පැවැත්වුණි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button