Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

“සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ බලංගොඩ ජාතික යොවුන් සේනාංකයෙන් නව නිවසක් ….

ජාතික යොවුන් සේනාංක සංකල්පයකට අනුව නිවසක් සිහිනයක් ම වූ පවුලකට නිවසක් තනා දීමේ “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ බලංගොඩ ජාතික යොවුන් සේනාංකය විසින් ජලය, විදුලිය, ගෘහ භාණ්ඩ හා මුළුතැන්ගෙයි උපකරණ ඇතුළත් කරමින් සාදා නිම කරන ලද අංග සම්පූර්ණ නිවස පසුගියදා සුබ මොහොතින් නිවැසියන් වෙත පරිත්‍යාග කරන ලදි.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංක සබරගමු පළාත් අධ්‍යක්ෂතුමා, බලංගොඩ ප්‍රාදේශීය ලේකම්තුමා, ලාෆ්ස් එකෝ ශ්‍රී පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button