Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

දඹුල්ල ලා හොටෙලියර් ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ සහතික පත්ර ප්රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වේ.

ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ 2022 වර්ෂයේ 1වන කණ්ඩායමේ පුහුණු සැසිය හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ජූලි මස 14වන දින උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට සංස්කෘතික ත්‍රිකෝණ හෝටල්හිමියන්ගේ සංගමයේ සභාපතිතුමන්,ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක හා හෝටල් පුහුණු පාසලේ මධ්‍යස්ථානාධිපති,දඹුල්ල ප්‍රදේශයේ තරු පංතියේ හෝටල්  කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය. එදින පාඨමාලාව සාර්ථකව නිම කළ පුහුණුලාභීන් 113 දෙනෙකු සම්මානයට පාත්‍ර විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button