Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

නිවසක් සිහිනයක් ම වූ පවුලකට නිවසක් තනා දීමේ “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතියෙන් ගම්පොළටත් නිවසක් ….

ජාතික යොවුන් සේනාංක සංකල්පයකට අනුව “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ ගම්පොළ ජාතික යොවුන් සේනාංකය විසින් සාදා නිම කරන ලද අංග සම්පූර්ණ නිවස මාර්තු මස 30 වැනි දින ජාතික යොවුන් සේනාංක සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවැසියන් වෙත පරිත්‍යාග කරන ලදි.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංක මධ්‍යම පළාත් අධ්‍යක්ෂතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button