Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

74 වන ජාතික නිදහස් දිනට සමගාමීව යොවුන් සේනාංකය මගින් දිවයින පුරා සැමරුම්….

74 වන ජාතික නිදහස් දිනට සමගාමීව යොවුන් සේනාංක මධ්‍යස්ථාන මගින් දිවයින පුරා විවිධ සැමරුම් පවත්වන ලදි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ සිවිල් ආයතන හා සම්බන්ධතාවයෙන් නිදහස් දිනය සැමරීමවස් පෙළපාලි, ශ්‍රමදාන ව්‍යාපාර හා පැල සිටුවීමේ වැඩසටහන් රැසක් යොවුන් සේනාංක මධ්‍යස්ථාන මගින් සංවිධානය කර තිබුණි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button