Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා ජාතික යොවුන් සේනාංක නිරීක්ෂණ චාරිකාවක…

2022.06.15 වන දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමන් ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජාතික යොවුන් සේනාංක කාර්යභාරය සහ ප්‍රගමනයට අවශ්‍ය ඉදිරි සැලසුම් හා වැඩසටහන් පිළිබඳව ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක හා අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ජා කළ අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට ප්‍රකාශ කරන ලදී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button