Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

“යොවුන් බැති ගී සරණිය” ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී …

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් දිනය නිමිත්තෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික යොවුන් සේනාංකය මඟින් “යොවුන් බැති ගී සරණිය” යොවුන් ශිෂ්‍යභටයින්ගේ සහභාගීත්වයෙන් වෙසක් පුන් පොහෝ දින ජාතික යොවුන් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ කර්නල් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.


මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button