Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක පුහුණුලාභීන් විදෙස් ගත වෙයි.

ජාතික යොවුන් සේනාංක පුහුණුලාභීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලැබූ පුහුණුලාභීන්ගෙන් පළමු කණ්ඩායම 2022 ජූලි 24 වැනි දින විදෙස් ගත විය. විදෙස් ගතවීමට පෙර පුහුණුලාභීන් හට ප්‍රවීණ උපදේශකවරුන් යටතේ මාස 3 ක පූර්ණකාලීන ජීවන කුසලතා හා වෘත්තීය පුහුණුවක් ලබා දෙන ලදී. පුහුණුව ආරම්භයේ සිට ඔවුන් විදේශ ගත වීම දක්වා ම සියලු පිරිවැය ජාතික යොවුන් සේනාංකය විසින් දරන ලදී. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් හට විදෙස් රැකියා ලබාදීම හා ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායකත්වයක් ලබාදීම ජාතික යොවුන් සේනාංකයේ අරමුණයි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button