Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය වයඹ කාර්මික විද්යාලය සමග අවබෝධතා ගිවිසුමක් ….

විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට වෙර දරන ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට සවියක් වීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය, වයඹ කාර්මික විදුහල සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක, අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) නිශාන්ත පුෂ්පකුමාර, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන, නීති නිලධාරීණී චාන්දනී කරවිට යන මහත්ම මහත්මීන් සහ වයඹ කාර්මික විදුහලේ අධ්‍යක්ෂ යූ. අයි. නියදඬුපොළ, විදුහල්පතිනි ආර්. ඒ. ඒ. ආර්. රණවැල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙහිදී,

Food and Beverage (Steward)

Barista (Coffee Maker)

Facility Management Assistant

යන පාඨමාලා සහ අනෙකුත් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට පුහුණුලාභීන්ට අවස්ථාව හිමිවේ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button