Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය හා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්…

ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාවට අයත් පුහුණු මධ්‍යස්ථාන හරහා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (SLTC) SLTC Research University ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ පිළිබඳ උපාධි පාඨමාලාව (B.Sc. Degree in Applied Information Technology/BAIT) පැවැත්වීමට අදාළව අවබෝධතා ගිවිසුමක් ජාතික යොවුන් සේනාංකය හා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ 2022.09.20 වැනි දින කොළඹ Trace Expert City Trace Expert City Colombo හි පිහිටි SLTC Trace Campus ශ්‍රවණාගාරයේ දී අත්සන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු Ministry of Youth and Sports අමාත්‍ය රොෂාන් රණසිංහ Roshan Ranasinghe මැතිතුමා, ජාතික යොවුන් සේනාංක සභාපතිතුමා, ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමා ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button