Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

කාන්තා පෞරුෂ සංවර්ධන වැඩමුලුවක්

ජාතික ‌යොවුන් සේනාංක මූලස්ථාන කාන්තා කාර්යය මණ්ඩලය වෙනුවෙන් “කාන්තා පෞරුෂ සංවර්ධන වැඩමුලුවක්” ඊයේ දින(14) මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී.

සෞඛ්‍ය ජනමාධ්යවේදී, මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවු අතර කාන්තා අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරිනියන් ඇතුලු සියලු කාන්තා නිලධාරිනියන් ‌මේ සඳහා සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button