Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

යොවුන් සේනාංක අධ්‍යක්ෂවරයා නැගෙනහිර පළාත් මධ්‍යස්ථාන සංචාරයක නිරත වෙයි.

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක USP psc IG 2023.05.26 වන දින සේරුවාවිල, ත්‍රිකුණාමලය හා ගෝමරන්කඩවල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල සහ නැගෙනහිර පළාත් කාර්යාලයේ සංචාරයක නිරත විය.

එහිදී එම මධ්‍යස්ථානවල පුහුණු හා පාලන කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අතර ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළේය.

මෙම අවස්ථාව සඳහා අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ (පුහුණු) සහ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button