Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

කාර්මික ක්ෂේත්‍රයේ නිපුනත්වයෙන් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය, CINEC Campus CINEC Campus සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

කාර්මික ක්ෂේත්‍රයේ නිපුනත්වයෙන් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය, CINEC Campus CINEC Campus සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, අතිරේක අධ්‍යක්ෂ (පාලන හා මූල්‍ය) නිශාන්ත පුෂ්පකුමාර, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන, නීති නිලධාරීණී චාන්දනී කරවිට යන මහත්ම මහත්මීන් සහ CINEC Campus හි සභාපති කපිතන් අජිත් පීරිස්, උප සභාපති (මූල්‍ය, පාලන, ව්‍යාපෘති හා සැලසුම්) තරංගා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙහිදී Marine Welder Fitter, Certificate in Welding Technology (4G), Lathe Machine Operation, Aluminum Fabricating Technician යන පාඨමාලා සහ අනෙකුත් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට පුහුණුලාභීන්ට අවස්ථාව හිමිවේ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button