Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

2023 වර්ෂය සඳහා පුහුණු සහ පරිපාලන අංශවල යාවත්කාලින වූ ක්‍රමවේදයන් පිළිබඳ බස්නාහිර පළාත් සමස්ත කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන …

2023 වර්ෂය සඳහා පුහුණු සහ පරිපාලන අංශවල යාවත්කාලින වූ ක්‍රමවේදයන් පිළිබඳ බස්නාහිර පළාත් සමස්ත කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන 2023.04.03 වන දින ජාතික යොවුන් සේනාංක සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යක්කල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
එම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක සහකාර අධ්‍යක්ෂ (පුහුණු), සහකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්), බස්නාහිර පළාත් අධ්‍යක්ෂ, මධ්‍යස්ථානාධිපතිවරු ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button