Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

දිවුලපිටිය හා කටුනායක මධ්‍යස්ථානත් යොවුන් සේනාංක අධ්‍යක්ෂවරයාගේ නිරීක්ෂණයට …

ජාතික යොවුන් සේනාංක නව අධ්‍යක්ෂ කර්නල් සුජීව රත්නායක USP psc IG ගේ ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන නිරීක්ෂණ වැඩසටහන යටතේ දිවුලපිටිය හා කටුනායක මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම 2023.04.27 වැනි දින සිදු විය.

එහිදී එතුමන් එම මධ්‍යස්ථානවල පුහුණු හා පාලන කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ අතර ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළේය.

මෙම අවස්ථාව සඳහා සහකාර අධ්‍යක්ෂ (පුහුණු) සහ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button