Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය ජාත්‍යන්තර තරුණ දිනය සමරයි

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව දිවයින පුරා ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. මෙහිදී ගීත රසවින්දන වැඩසටහන්, මනෝ උපදේශන වැඩසටහන්, ධර්ම දේශන වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන්, අන්තර් පරම්පරා සහයෝගිතාව (Inter-generational cooperation) පිළිබඳ දේශන ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් මධ්‍යස්ථාන මට්ටමෙන් ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන් සඳහා මධ්‍යස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය. යොවුන් ශිෂ්‍ය භටයන් හා ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button