Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

තවත් “සෙනෙහෙ පියස” නිවසක් පරිත්‍යාග කෙරේ ….

ජාතික යොවුන් සේනාංකය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 58 මඟින් නිවසක් සිහිනයක් වූ අඩු අදායම්ලාභී පවුල් 58 ක් සඳහා නිවාස ඉදිකරලීමේ මහඟු කටයුත්තේ දී ගලිගමුව ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය විසින් ලක්ෂ 30 ක වියදමින් ඉදි කරන ලද නව නිවස, බලපත්තාව බෝයගම එම්. ඒ. ඩබ්. ජේ. මංචනායක මහතා වෙත භාරදීමේ අවස්ථාව උත්කර්ෂවත් ලෙස 2022.09.07 දින සිදු කරන ලදී. එම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපතිතුමා, අතිරේක අධ්‍යක්ෂතුමා, සබරගමු පළාත් අධ්‍යක්ෂතුමා, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජිතයින්, රාජ්‍ය ආයතනවල නියෝජිතයින් හා සබරගමුව පළාත නියෝජනය කරමින් සියලුම මධ්‍යස්ථානාධිපතිවරුන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button