Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකයට 20 වසරක් සපිරේ…

ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ පෞරුෂ සංවර්ධන පෙරගමන්කරු ලෙස, අභිමානයෙන් යුතු තරුණ පරපුරක් දැයට දායාද කළ ජාතික යොවුන් සේනාංකය දශක දෙකක් පුරාවට ආ ගමන් මඟට සෙත් පතා සිදුකළ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය හා මහා සංඝ රත්නය උදෙසා පිරිනැමූ උදෑසන සංඝගත දක්ෂිණාව 2022.12.16 සහ 17 යන දෙදින පුරා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්  ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී පැවැත්වුණි.

මෙයට සමගාමීව සර්ව ආගමික වතාවත් ද ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණු අතර, හින්දු ආගමික වතාවත් ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිලේ දී හා ඉස්ලාම් ආගමික වතාවත් ත්‍රිකුණාමලය අනුරාධපුර හන්දියේ මුස්ලිම් පල්ලියේ දී සිදු කෙරුණි.

 

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button