Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ සුබ සාධක සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය 26, 27 යන දෙදින, කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගනයේ දී, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතන නියෝජනය කරමින් පැවැත්වුණු මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ජාතික යොවුන් සේනාංක කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම ද විශේෂත්වයකි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button