Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

අධ්‍යක්ෂ මණ්ඩලය හා මාණ්ඩලික නිලධාරීන් සඳහා වූ ධනාත්මක චින්තනය සහ රැකියා ස්ථානයේ ආචාරධර්ම පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක්

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා මාණ්ඩලික නිලධාරීන් සඳහා වූ ධනාත්මක චින්තනය සහ රැකියා ස්ථානයේ ආචාරධර්ම පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පසුගියදා (24), සුරනි වෙත්තසිංහ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් නිපුණතා සංවර්ධන අරමුදල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.


මේ සඳහා ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක, අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ පළාත් අධ්‍යක්ෂවරුන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button
Phone

Phone

Phone

Contact Us