Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

” සෙනෙහෙ පියස’ නිවාස ව්‍යාපෘතිය යටතේ වැල්ලවාය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයෙන් නව නිවසක්….

ජාතික යොවුන් සේනාංක ” සෙනෙහෙ පියස’ නිවාස ව්‍යාපෘතිය යටතේ වැල්ලවාය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය විසින් ඉදි කරන ලද නව නිවස 2023.04.04 වන දින ජාතික යොවුන් සේනාංක සභාපතිතුමන්ගේ සුරතින් කේ.එම්.පුෂ්පා රංජනි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් අධ්‍යක්ෂතුමා ඇතුළු අමුත්තන් රැසක් සහභාගී විය.
මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මධ්‍යස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, යොවුන් ශිෂ්‍යභටයන් සහ ප්‍රදේශවාසීන් දායකත්වය දක්වන ලදී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button