74 වන ජාතික නිදහස් දිනට සමගාමීව යොවුන් සේනාංක මධ්‍යස්ථාන මගින් දිවයින පුරා විවිධ සැමරුම් පවත්වන ලදි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ සිවිල් ආයතන හා සම්බන්ධතාවයෙන් නිදහස් දිනය සැමරීමවස් පෙළපාලි, ශ්‍රමදාන ව්‍යාපාර හා පැල සිටුවීමේ වැඩසටහන් රැසක් යොවුන් සේනාංක මධ්‍යස්ථාන මගින් සංවිධානය කර තිබුණි.