ජාතික යොවුන් සේනාංක සභාවේ නව සභාපතිවරයා ලෙස චතුරංග ජේ.බී. උඩවත්ත මහතා ඊයේ (02) දින, සුබ මොහොතින් වැඩ භාර ගත්තේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ.මහේසන්, ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, අතිරේක අධ්යක්ෂවරුන්, සහකාර අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.