Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

⁣සෙනෙහෙ පියස නිවාස ව්‍යාපෘතියෙන් තවත් නිවසක් දිවුලපිටියට…

නිවසක් සිහිනයක් වූ පවුල් 58ක් සඳහා නව නිවසක් ඉදිකරලීමේ ජාතික යොවුන් සේනාංක “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ දිවුලපිටිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය විසින් ඉදිකරන ලද නව නිවස, මිනුවන්ගොඩ දූනගහ පදිංචි රසික ප්‍රසාද් මහතා වෙත භාරදීමේ අවස්ථාව 2022.11.29 වැනි දින බස්නාහිර පළාත් අධ්‍යක්ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස සිදුකරන ලදි.
මෙම නිවස භාරදීමේ කටයුත්ත මධ්‍යස්තාන්‍ පුහුනු ලාභීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ උත්සාහය හා කැපවීම මෙන්ම ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර මත මෙම කාර්යය නිමකිරීමට හැකිවිය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button