Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

SSG (Skills for Sustainable Growth) Hospitality operations certificate වැඩසටහන සාර්ථකව අවසන් කල යොවුන් සේනාංක පුහුණු ලාභින් 175 දෙනකු සඳහා සහතිකපත්

ස්විස්ටර්ලන්ත රජය, ශ්රී ලංකාවේ බවර් ආයතනය හා ජාතික යොවුන් සේනාංකය ඒකාබද්ධව ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්යස්ථානයන්හි පවත්වන ලද SSG (Skills for Sastainable Growth) Hospitality operations certificate වැඩසටහන සාර්ථකව අවසන් කල යොවුන් සේනාංක පුහුණු ලාභින් 175 දෙනකු සඳහා සහතිකපත් ප්රදානය ජුනි මස 09 දින SEDEC කෙරිටාස් ශ්රීලංකා ආයතන ශ්රවනගරයේදී පැවැත්විය.
ශ්රී ලංකා, මාලදිවයින හා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පලමු ලේකම් (මයිගේෂන්)ඩොරිස් මැනොර් මහත්මිය, තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වු මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ගාමිණි වික්රමපාල මහතා, අතිරේක අධ්යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසුරිය මහතා, සහකාර අධ්යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන මහත්මිය හා නිලධාරීන් පිරිසක් ද එක්විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button