Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

සේවක අභිප්‍රේරණ වැඩසටහනක් මූලස්ථානයේ දී…

ජාතික යොවුන් සේනාංකයේ මූලස්ථාන කාර්ය මණ්ඩලය සඳහා වූ ධනාත්මක චින්තනය සහ රැකියා ස්ථානයේ ආචාරධර්ම පිළිබඳ පුහුණු වැඩමුළුවක් පසුගිය 18 දින, සුරනි වෙත්තසිංහ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් ජාතික යොවුන් සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මේ සඳහා ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක, අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ මූලස්ථාන කාර්ය මණ්ඩලය සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button
Phone

Phone

Phone

Contact Us