Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

CICA සමුළුවට ජාතික යොවුන් සේනාංකයේ අෆ්රාත් එක්වෙයි.

CICA (Conference on Interaction and Confidence Building Measures in Asia) සමුළුව විසින් සංවිධානය කරන ලද CICA තරුණ කවුන්සිලය 2024 ඔක්තෝම්බර් 3 සහ 4 යන දෙදින, කසකස්තානයේ දී පැවැත්වුණි.

ඒ සඳහා ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් වෙන්නප්පුව පුහුණු මධ්‍යස්ථානයේ මොහොමඩ් අෆ්රා යූත් කැඩෙඩ්වරිය සහභාගි විය.

මෙම සමුළුවේදී ස්වේච්ඡා සේවයේ වැදගත්කම සහ ආසියාවේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී ස්වේච්ඡා සේවයේ කාර්යභාරය පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

මෙම සමුළුවට සහභාගි වූ අෆ්රා, එය ඇගේ ජීවිතයේ අමතක නොවන මොහොතක් බවත් විවිධ රටවලින් බොහෝ අය හමු වී ලබාගත් අත්දැකීම් සහ දැනුම ඉතා වටින බවත් පැවසුවාය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button