Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

වෙන්නප්පුවේ ඉදි වූ ‘සෙනෙහෙ පියස’ ප්‍රතිලාභීන්ට හිමි වෙයි…

ජාතික යොවුන් සේනාංක ‘සෙනෙහෙ පියස’ නිවාස ව්‍යාපෘතිය යටතේ, වයඹ පළාතේ වෙන්නප්පුව යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය විසින් ඉදිකළ නිවස ප්‍රතිලාභී එච්.එම්. සංජීව කුමාර මහතා වෙත භාර දීම පළාත් අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 12 වන දින සිදු විය.

යොවුන් ශිෂ්‍යභටයින්ගේ ශ්‍රම සහ වැය දායකත්වය යටතේ බෝලාන ග්‍රාම සේවා වසමට අයත්ව ඉදිකෙරුණු මෙම නිවස පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් ප්‍රතිලාභියා වෙත භාර දුන් අතර, මෙම අවස්ථාවට වෙන්නප්පුව පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති, මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය, පාසල් විදුහල්පතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button
Phone

Phone

Phone

Contact Us