දික්වැල්ල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපනය කරන ලද නව පරිගණක ඒකකය විවෘත කිරීම, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල මැතිතුමාගේ සුරතින් දකුණු පළාත් අධ්‍යක්ෂතුමන්ගේ සහභාගිත්වයෙන් මාර්තු 07 දින සිදු කරන ලදී.
මෙහිදී පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අධ්‍යක්ෂතුමන් මධ්‍යස්ථානයට හා ප‍්‍රදේශයට උචිත පරිදි නව ව්‍යාපෘති සකස් කිරීමටත් ඒ සඳහා නව සැලසුම් සකස් කිරීමටත් උපදෙස් ලබා දුන් අතර යොවුන් ශිෂ්‍යභටයන්ගේ හා කාර්‍යමණ්ඩයේ අදහස් හා යෝජනා පිළිබඳව ද සාකච්ඡුා කරන ලදී.