Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක සභාවේ සභාපති දෙහිඅත්තකණ්ඩියට…

ජාතික යොවුන් සේනාංක සභාවේ නව සභාපති ලෙස පත් වූ නිලන්ත ඒකනායක මහතා ජුනි 14 දින, දෙහිඅත්තකණ්ඩිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ චාරිකාවක නිරත වූ අතර, උපදේශක මහත්ම මහත්මීන් හා පුහුණුලාභීන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button
Phone

Phone

Phone

Contact Us