ජාතික යොවුන් සේනාංක මූලස්ථානය, සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව රාජකාරි ආරම්භ කිරීම අප්‍රේල් 21 දින, ජාතික යොවුන් සේනාංක අධ්යක්ෂ ගාමිණී වික්රමපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.