යොවුන් සේනාංක දඹුල්ල හෝටල් පුහුණු පාසලේ 2025 පළමු කණ්ඩායමේ සහතික පත්ර ප්රදානොත්සවය තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මැතිතුමාන්ගේ ප්රධානත්වයෙන් ජාතික යොවුන් සේනාංක දඹුල්ල හෝටල් පුහුණු පාසලේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ජාතික යොවුන් සේනාංක සභාපති තරිදු මොහන්දිරම් මහතා, අධ්යක්ෂ ගාමිණී වික්රමපාල මහතා,පලාත් මහජන නියෝජිතයන් හා දෙමාපියන් සහභාගී විය.