Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නව අමාත්‍යවරුන් ජාතික යොවුන් සේනාංක නිරීක්ෂණ චාරිකාවක…

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමන්, නියෝජ්‍ය අමාත්‍ය (තරුණ කටයුතු) එරංග ගුණසේකර මැතිතුමන් සහ නියෝජ්‍ය අමාත්‍ය (ක්‍රීඩා) සුගත් තිලකරත්න මැතිතුමන් දෙසැම්බර් 11 දින, ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජාතික යොවුන් සේනාංක කාර්යභාරය සහ ප්‍රගමනයට අවශ්‍ය ඉදිරි සැලසුම් හා වැඩසටහන් පිළිබඳව ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජි සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ජා කළ අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කරන ලදී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button
Phone

Phone

Phone

Contact Us