ජාතික යොවුන් සේනාංකය විසින් සංවිධානය කල PRO-EXPO 2025 රැකියා වෙළඳ පොල, මැයි මස 09 වන දින, තරුණ කටයුතු නියොජ්ය අමාත්ය එරංග ගුණසේකර මැතිතුමාගේ ප්රධානත්වයෙන්, වාරියපොළ යොවුන් සේනාංක පුහුනු මධ්යස්ථානයේදී, පවත්වන ලදි. ඒ සදහා යොවුන් සේනාංක අධ්යක්ෂ ගාමිණි වික්රමපාල මහතා, අතිරේක අධ්යක්ෂවරුන්, පළාත් අධ්යක්ෂවරුන්, මධ්යස්ථානපතිවරැන් සහ මුලස්ථාන කාර්ය මණ්ඩලය සහභාගි විය.