Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

YOUTH එක CLEAN වෙන ආදරණිය පෙබරවාරිය යක්කල පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පවත්වයි…

බස්නාහිර පළාතට අයත් යක්කල, කටුනායක, දිවුලපිටිය සහ අත්තනගල්ල යන ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්යස්ථානවලට අයත් යොවුන් ශිෂ්යභටයන්ගේ සහභාගිත්වයෙන් “YOUTH එක CLEAN වෙන ආදරණිය පෙබරවාරිය” වැඩසටහන පසුගියදා (14), ජාතික යොවුන් සේනාංක අධ්යක්ෂ ගාමිණී වික්රමපාල මහතාගේ ප්රධානත්වයෙන් යක්කල පුහුණු මධ්යස්ථානයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.
එහිදී සංගීත රසාස්වාදන වැඩසටහනක්, විනෝදජනක ක්රියාකාරකම් (Fun Games), යක්කල සෞන්දර්ය නිකේතනයේ නර්තන අංග කිහිපයක් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලසිත් භාෂණ මැතිතුමා, අතිරේක අධ්යක්ෂ (පරිපාලන හා මූල්ය) නිශාන්ත පුෂ්පකුමාර මහතා, බස්නාහිර පළාත් අධ්යක්ෂ ලුති. කර්නල් ජගත් කුමාර, මධ්යස්ථානාධිපතිවරුන්, උපදේශක මණ්ඩලය ඇතුළු තරුණ තරුණියන් රැසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button