2011 වර්ෂයේ නාත්තණ්ඩිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය හා එක්ව ජීවිතය ජයගත් කෙනෙක් ලෙස මං අද නොබියව සමාජය තුළ ශක්තිමත් කාන්තාවක් ලෙස නැඟී සිටිනවා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ 2011.01.15 වන දිනයි.
ජාතික යොවුන් සේනාංකයට ගියාම දැනුනෙ හිතනවට වඩා එහා ලෝකයක් ඒ තුළ තිබෙන බව. ලංකාවේ තිබෙන සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ OL, AL කරපු මට පන්ති කාමරයෙන් බැහැර ප්‍රායෝගික විෂයයන් 09ක් ඉගෙන ගන්නා ලැබුනා යොවුන් සේනාංකයෙන්.